කේප්පාපිලවු ජනාතවට සහාය පළ කර යාපනය සරසවි නීති පීඨ සිසුන්ගෙන් විරෝධතාවක්

ඉඩම් නිදහස වෙනුවෙන් විරෝධතා ව්‍යාපාරකය නිරතව සිටින කේප්පාපිලවු ජනතාවට සහාය පළ කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ නීති පීඩ සිසුන් ද අද (28) දින සංකේත විරෝධතාවක් පවත්වා තිබේ.

යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයදී අද පෙරවරු 9ට පමණ නීති පීඨ සිසුන් මෙලෙස විරෝධතාවක නිරතවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top