අගෝස්තු මස 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතාගේ ධූර කාලය වසරකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරනය කර තිබෙන බව වාර්තා වේ.
මෙරට 21 වැනි හමුදාපතිවරයා ලෙස 2015 වසරේ පෙබරවාරි 22 වනදා පත්වූ ක්‍රිෂාන්තද සිල්වා මහතා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය ඇතුළු හමුදාවේ උසස් නිලතල රාශියක් හෙබවූ කීර්තිමත් නිලධාරියෙකු වශයෙන් ප්‍රකටය.
Add Comment