සයිටම් එරෙහි සරසවි සිසුන් පාර්ලිමෙන්තුව ඉදිරිපිට විරෝධතාවයක..

මාලඹේ සයිටම් පෞද්ගලික ආයතනය වහාම අහෝසි කරන්නැයි ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය සිසු සිසුවියන් ඇතුළු විශ්වවිද්‍යාල සිසු සුසුවියන් මේ වනවිට පාර්ලිමේන්තු වටරව්ම ඉදිරියේ විරෝධතාවයක නිරතව සිටිති.

සයිටම් ආයතනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයද අද දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top