පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති හා සම්මන්ත්රණ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ 12 සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ දේශන, අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම, මුද්‍රණය කිරීම හා බෙදාහැරීම අද සිට තහනම් වනු ඇත.
අදාළ නියෝග කඩ කරනු ලබන පුද්ගලයින් සහ සංවිධානයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි.
Add Comment