අර්ජුන් මහේන්ද්‍ර ජනපති කොමිසමට

ශ්‍රි ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දෙවැනි දිනයටත් අද (13) ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවට කැඳවා තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද දින කැඳවා ඇති බව වාර්තාවේ. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය සිකුරාදා පළමු වරට පෙනී සිටි අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top