යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මහේෂ් සේනානායක

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට මේජර් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් පත්වීම ලබාදී ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර තිබේ.

2016 වසරේ නොවැම්බර් 04 වන දින සිට හෙතෙම යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි අතර මේජර් ජෙනරාල් යූ.ඒ.බී මැදවල මහතාගෙන් පුරප්පාඩු වූ මාණ්ඩලික තනතුරට මෙලෙස මේජර් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පත්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top