විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් 100කට සාම විනිසුරු තනතුරු

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් 100කට සාම විනිසුරු තනතුරු පිරිනමා තිබේ. ත්‍රිවිධ හමුදාවල තෝරා ගත් නිලධාරීන් ඇතුළු 100 දෙනෙකුට මෙලෙස සාම විනිසුරු පදවි පිරිනැමීමට නියමිතය.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් මෙම සාම විනිසුරු පදවි පිරිනැමීමේ වැඩසටහන අනිද්දා (05දා) අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top