ශ්‍රී ලංකා බංග්ලාදේශ 20-20 පළමු තරගය අද

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා බංගලාදේශ පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ  පළමු තරගය අද රාත්‍රී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී  ලංකා සංචිතයේ නායකත්වය උපුල් තරංගට හිමිවී තිබෙනවා. පාදයේ ආබාධයට ලක් වි සිටින ඇංජලෝ මැතිව්ස්ට මෙම තරගාවලිය ද අහිමි වනවා. ශෙහාන් ජයසූරිය සහ තිසර පෙරේරා සංචිතයට නම් කොට ඇති අතර  කුසල් මෙන්ඩිස් සහ  දිනේෂ් චන්දිමාල් සංචිතයෙන් ඉවත් කොට තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top