SRILANKAN NEWS

මැයි දිනයට අධිවේගී මාර්ග නොමිලේ

මැයි දින සැමරුමට සහභාගීවන සියලු පක්ෂවලට මැයි දිනයේ දී සියලු අධිවේගී මාර්ගවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සළසා දෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

අද (07) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සියලු පක්ෂවල ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බවය.