නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්කුඩු කුප්පි තිස්දහසක්, බීඩි කොළ කිලෝ දෙදහසක් සහ පාවහන් තොගයක් රේගු භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් භාණ්ඩවල වටිනාකම ලක්ෂ අසූවක් පමණ වන බව වාර්තාවේ.
අද (11) පෑලියගොඩ රේගු අංගනයේ සිදුකළ වටලීමකදීයි මෙම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.