කොළඹ නගරය තුළ උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලි පැවැත්වීම සදහා විශේෂ ස්‌ථාන තුනක් වෙන් කිරීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය තීරණය කර අැත.
ලබන සැප්තැම්බර් මාසයේ අදාළ ස්ථාන තුන වෙන් කෙරෙන අතර අදාළ විරෝධතා මෙම ස්ථාන වල පැවැත්වීම තුළින් සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් නොවනු අැති බවත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පවසා සිටියි.
Add Comment