පූජාපිටියදී සිඳුවූ අනතුරකින් දරුවෙකු මරුට

පූජාපිටිය, දොඹගම්මන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 11 හැවිරිදි දරුවෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ත්‍රීරෝද රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් මියගොස් ඇත්තේ, උඩගම, ගල්හින්න ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top