ශ්‍රී ලංකා රජය පොරොන්දු ඉටුකළ යුතුයි – ජර්මනිය

2015 වසරේ ලබාදුන් පොරොන්දු රජය ඉටුකළ යුතු බව ජර්මනිය අවධාරණය කර තිබේ. 2015 වසරේ මෛත්‍රී – රනිල් ආණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දු ඉටුකළ යුතු බව පවසා තිබේ.

ශ්‍රී ලංකාව සඳහා වූ ජර්මානු තානාපති ජෝන් රෝට් මහතා මේ බව පවසා තිබේ. ලබාදුන් පොරොන්දු ඉටුකිරීම සඳහා වූ දේශපාලනික උනන්දුව ඉතා අත්‍යවශ්‍ය බවත්, වෙනසක් සිදු කිරීමට පියවර ගත යුතු යැයි ද හෙතෙම පවසා තිබේ.

තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාවන් ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top