මීතොටමුල්ල කුණු පිළිබඳ ජපන් වාර්තාව ජනපතිට..

මීතොටමුල්ල කසළ කන්ද ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්විමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.

මෙම සිදුවීමට හේතු, නැවත මෙවැනි සිදුවීමක් සිදුනෙවීමට ක්‍රියාත්මක කළයුතු පියවර, දීර්ඝ කාලීන හා කෙටි කාලන විසදුම් සදහා වන නිර්දේශ මෙම වාර්තාව තුළ අන්තර්ගතව අැත.

මෙම ඛේදවාචකය සිදුවී ඉතා කෙටි කාලයක් තුළ මෙරටට පැමිණ පුළුල් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් භාරදීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නියෝජිත පිරිස වෙතත්, ජපාන රජය වෙතත් සිය ස්තූතිය පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top