ජාත්‍යන්තර ඉස්ලාමිය සමුළුවේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

“ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග” මැයෙන් ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද  (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහොමඩ් යන මහත්වරුන් ඇතුථ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top