අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍යයි – සම්බන්‍ධන්

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.

රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත්, දෙමළ ජනතාවට දේශපාලනික විසඳුමක් ලබාදිය යුතු බවද හෙතෙම පවසා තිබේ. දෙමළ ජාතික සන්ධානයේ මැයි දින රැලියට සහභාගිවෙමින් සම්බන්‍ධන් මහතා මේ බව පවසා තිබේ.

අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබාගත යුතු බවත්, උතුර නැගෙනහිර පළාත්වල විදෙස් රටවල් ආයෝජනය කළ යුතු අතර එමඟින් රැකියා අවස්ථාවක් බිහිකළ හැකි බවද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top