ජනපති හා උතුර මහ ඇමැති අතර සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා අතර ලබන 17වනදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡා හමුව පැවැත්වේ.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම, පෞද්ගලික ඉඩම් නිදහස් නොකිරීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් නොදීම සම්බන්‍ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top