දෙමළ දේශපාලන සිරකරුවකුගෙන් ජනපතිට ලිපියක්..

තම 19 වියේදී හමුදා වැටලීමකදී සැකපිට අත්අඩංගුවට පත්වී වසර 24ක් තිස්සේ බන්‍ධනාගාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු, තම දඞුවම් කාලය අඩු කර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

මඩකළපුව මුරක්කොට්ටන්චේනයි ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්ලපිල්ලයි මහේන්ද්‍රන් නැමැති සිරකරුවෙකු විසින් යාපනය දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා මාර්ගයෙන් ජනපති වෙත ලිපියක් යොමු කරමින් මෙලෙස ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top