යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් උත්සවය අද (18) පැවැත්වේ. එම සැමරුම් උත්සවයට යාපනය විශ්ව විද්‍යාලයේ ගුරු සංගමයද එක්වූ අතර ඔවුන්ද පහන් දල්වා සිය ශෝකය පළ කළහ.