ජුලි 01 සිට රාජ්‍ය සේවකයන්ට ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යයි..

රාජ්‍ය සේවකයන් සදහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම ලබන ජුලි මස 01 වැනි දින සිට අනිවාර්ය කිරීමට තීරණය කර අැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසා සිටියි.

මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කරමින් සියළු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු, සංස්‌ථා හා ව්‍යවස්‌ථාපිත මණ්‌ඩල ප්‍රධානීන් දැනුවත් කර අැති බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top