ලොව වැඩිම කලක් කිරුළ දැරූ තායිලන්ත රජු අභාවප්‍රාප්ත වෙයි

thaiලොව වැඩිම කලක් කිරුළ දැරූ තායිලන්ත භුමිබෝල් අදුල්යාඩෙඡ් (Bhumibol Adulyadej) රජු අද (13) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට අසූ අට වෙනි වියේ පසු වූ ඔහු ඔහු වසර 70 ක් තායිලන්තයේ රාජ්‍ය පාලනය හෙබවූවේ ය.

අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූ ඔහු පසුගිය කාලය පුරා ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තාවේ. භුමිබෝල් අදුල්යාඩෙඡ් රජු අභාවප්‍රාප්ත වීමත් සමඟ මහ වජ්ජිරලාන්කෝන්ව එරට නව රජු ලෙස පත්කර තිබේ.

– Global Tamil News – Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top