උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ සී.වි විග්නේෂ්වරන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) දින නැවැත ලබාගත් බව වාර්තාවේ.
උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන කේසවන් සයන්දන් සහ අයියුබ් අස්මින් යන දෙදෙනා විසින් ඉකුත් විශ්වාසභංග යෝජනාව ආණ්ඩුකාරයා අතින් නැවැත ලබාගත් බව පැවැසේ.
Add Comment