උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ තමිලරසු පක්ෂ නායක මාවයි සේනාදිරාජා මහතා අතර ඊයේ දින සාකච්ඡා හමුවක් පැවැත්විණි. යාපනය මාටින් මාර්ගයේ පිහිටි තමිලරසු පක්ෂ කාර්යලයේ පැවැති ඉකුත් හමුවේදී පළාත් සභාවේ ඉදිරි ක්‍රියා කටයුතු දෙපාර්ශවයම එක්වී ගෙනයාම ගැන සාකච්ඡා කළ බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මහ ඇමැතිවරයා පවසා සිටියේය.
ඉදිරියේදී එක්වී කටයුතු කරනවා!
June 25, 2017
June 25, 2017
-
Share This!
You may also like
Recent Posts
Recent Comments
- මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි. | ‘යහපාලනය’ ට පාලනයක් නැති ද? – Vikalpa on මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- this contact form on රෝහින්යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්‍රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්‍රදේශයේ විරෝධතාවක්
- තරිඳු on විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්
Add Comment