ජනපති මෛත්‍රී සහ ඉන්දීය අගමැති මෝදි අතර හමුවක්

14695352_1261555483904707_2669088206679321484_nජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අද (16) හමුවි සාකච්ඡා කර තිබේ.

08 වන වරටත් පැවැත්වෙන බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගිවීම සදහා ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෝවා නගරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නිරේන්ද්‍ර මෝඩි මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා නේපාල අග්‍රාමාත්‍යවරයා, භුතාන අග්‍රාමාත්‍යවරයා සහ මියෙන්මාර් රාජ්‍ය අමාත්‍යවරයා සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද වාර්තාවේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top