මාරවිලදී ව්‍යාජ මුදල් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

මාරවිල ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් ළග තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 17ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මාරවිල පොලිස් වසමේ නාත්න්ඩිය ප්‍රදේශයේ සිදු ඛල වැටලීමකදී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝටුටවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු වලට අනුව රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 16ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top