ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තෙවන එක්දින තරගය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන් තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය අද (06) සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ වන විට තරග 1-1 ක් ලෙස දෙපිළම සම තත්ත්වයේ පසුවෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top