අතුරුදන්වූවන් වෙනුවෙන් කිලිනොච්චියදී විශේෂ පොංගල් උත්සවයක්

කිලිනොච්චිය කන්දසුවාමි කෝවිලේදී අද (9) දින සරසවි සිසුන්ගේ වාර්ෂික පොංගල් උත්සවය සහ අතුරුදන්වූවන් වෙනුවෙන් ප්‍රාර්ථනාවක් ද පැවැත්වුණි.

කිලිනොච්චිය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මෙම පොංගල් උත්සවය සංවිධානය කර තිබුණි. අතුරුදන්වූවන් නිදහස් කරන්නැයි ඉල්ලා කන්දසුවාමි කෝවිල ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය අදට දින 140ක් අවසන්වී තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top