බුදුදහම ආරක්ෂා කිරීමට රජය කටයුතු කරනවා – අගමැති

වත්මන් රජය සියලු කටයුතු සිදුකරන්නේ බුදුදහම ආරක්ෂා කිරීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බුදුදහම මෙන්ම කිසිදු ආගමක් අපහසුතාවට පත්වන අයුරින් රජය ක්‍රියා කරන්නේ නැති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තරුණ භික්ෂු එකමුතුව සමග පැවති සාකච්ඡාවේ දීයි මෙම අදහස් පළකළේ.මේ පිළිබද තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top