ඉන්දියාවේ 14වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රාම්නාත් කෝවින්ද් මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. දෙරට අතර දිගුකාලීන සංස්කෘතික සහ ආගමික සබදතා නව ජනාධිපතිවරයා යටතේ ද තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම අපේක්ෂා කරන බවත්, ඉන්දීය නව ජනාධිපතිවරයා සමග සමීප ද්වීපාර්ශ්වික සබදතා සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණවුඩය මගින් සදහන් කර තිබේ.
නව ඉන්දීය ජනාධිපතිට අගමැතිගෙන් සුභ පැතුම්
July 24, 2017
July 24, 2017
-
Share This!
You may also like
Recent Posts
Recent Comments
- මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි. | ‘යහපාලනය’ ට පාලනයක් නැති ද? – Vikalpa on මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- this contact form on රෝහින්යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්රදේශයේ විරෝධතාවක්
- තරිඳු on විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්
Add Comment