මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ ඩිජිටල් උපකරණ විමර්ශනයට

ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 හා 2016 වර්ෂවලදී භාවිත කළ ජංගම දුරකථන හා සියලු ඩිජිටල් උපකරණ විමර්ශන සඳහා භාර දෙන ලෙස බැඳුම්කර නිකුතු වංචාව පිළිබඳව විමර්ශන කොමිසම නියෝග කර ඇත.

ඒ අනුව ඔහුගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් මෙන් ඔහුද සිය ඩිජිටල් උපකරණ භාර දිය යුතුව තිබේ. අර්ජුන් ඇලෝශියස් වෙත අදාළ නියෝග ලැබුණේ පෙරේදා (24) දින ය. අදාළ උපකරණ ලද පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top