ශ්‍රී ලංකාව සඳහා වූ කැනඩානු තානාපතිනි ෂෙල්ලි වෛටින් මහත්මිය සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා අතර සාකච්ඡා හමුවක් පැවැත්ව තිබේ. විපක්‍ෂ නායක නිල නිවසේදී ඊයේ (28) දින මෙම සාකච්ඡා හමුව සිඳුවූ බව වාර්තාවේ.