ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇඹිලිපිටිය මිද්දෙනිය මාර්ගයේ තැපැල් කාර්යාලය අසලදී පාපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

එහිදී බරපතල තුවාල ලැබූ පාපැදිකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කරන අතරතුර ජීවිතක්ෂයට පත්වූ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top