උතුරු පළාත් සභාවේ නියෝජ්‍ය මහ ඇමැති ලෙස කුරුකුලරාසා දිවුරුම් දෙයි..

4251418661උතුරු පළාත් සභාවේ නියෝජ්‍ය මහ ඇමැති ලෙස උතුරු පළාත් අධ්‍යාපන ඇමැති තම්බිරාජා කුරුකුලරාසා මහතා ඊයේ (17) දින උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ. සිවඥානම් මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා විදෙස් ගතව සිටින හෙයින් ඔහු යටතේ තිබූ අමාත්‍යංශ උතුරු පළාත් අධ්‍යාපන ඇමැති තම්බිරාජා කුරුකුලරාසා සහ උතුරු පළාත් කෘෂිකර්ම කටයුතු ඇමැති පොන්නුතුරයි අයියන්කරනේසන් යන මහත්වරුන්ට බෙදාදී තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top