පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට ලැප්ටොප් පරිගණක

ශ්‍රී ලංකා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට ලැප්ටොප් පරිගණක ලබාදී තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත මන්ත්‍රීවරුන් සඳහා චීන රජය විසින් ප්‍රදානය කරන ලද ලැප්ටොප් පරිගනක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊයේ (04) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබා දෙන ලදි.

චීන තානාපති Yi Xianliang මහතා විසින් මෙම පරිගණක තොගය කථානායකවරයා වෙත භාරදී තිබේ. මෙම ලැප්ටොප් පරිගණක ලබාදීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top