ගංජා තොගයක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

බටහිර නාවික විධා‍නයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව අද (11) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් මන්නාරම ප්‍රදේශයේදී කේරළා ගංජා කි.ග්‍රෑ. 30ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

කේරළ ගංජා තොගය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top