උමාඔය ව්‍යාපෘතියට එරෙහි පෙත්සම යළි සලකා බැලීම සැප්තැම්බර් 29 වනදාට

මෙරට තුළ දැඩි අාන්දෝලනයකට ලක්ව අැති උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන සැප්තැම්බර් 29 වනදා යළි සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර අැත. පරිසර යුක්ති කේන්ද්‍රය හා උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් පිරිසක් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර අැති මෙම පෙත්සම ඊයේ (11) කැඳවන ලද අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top