අකුරැස්ස නව නගරය ඉදිකිරීමේ කටයුතු සඳහා අගමැති ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.

අකුරැස්ස නව නගරය ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල් තැබීම ඊයේ (18) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම අවස්ථාවට සමඟාමී ව හදිසි ආපදාවන් වෙනුවෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිර්මාණය කළ බෝට්ටුව හා ජපානයෙන් ලබාදුන් ගිලන් රථය ජනතා අයිතියට පත් කිරීම ද සිදු විය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, සාගල රත්නායක මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top