නල්ලූර් කෝවිලේ උත්සවයට පැමිණි බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කළ පොලිසියට ස්තූතිය පළ කරයි..

යාපනය නල්ලූර් කෝවිලේ පැවැති ආගමික කටයුතුවලට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීවූහ. දින 25ක කාලයක් පැවති නල්ලූර් වාර්ෂික මංගල්‍ය පූජා කටයුතුවලට සහභාගිවූ බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කළ පොලිස් නිලධාරින් ඇතුළු ආරක්‍ෂක අංශයට කෝවිල් පරිපාලකයන් ඇතුළු ප්‍රදේශවාසීන් සිය ප්‍රසාදය පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top