අධිකරණ ඇමැති ධූරය තලතාට, බුද්ධ ශාසන ඇමතිවරයා ලෙස ගාමිනී ජයවික්‍රම පෙරේරා

අධිකරණ හ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ එම අමාත්‍ය ධුර සඳහා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතාත් පත් කර තිබේ.

ඒ අනුව තලාතා අතුකෝරාල මහත්මිය අධිකරණ ඇමතිවරිය ලෙසත් ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධ ශාසන ඇමතිවරයා ලෙසත් ඊයේ (25) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

දූෂිතයන්ට දඬුවම් දීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාව මත විජේදාස රාජපක්ෂ මහතාව ධුරයෙන් ඉවත් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top