දෙමළ ජාතික සන්ධානය කැනඩාවේ මුදල් එක්රැස් කිරීමට යයි..

දෙමළ ජාතික සන්ධානය කැනඩාව තුළ මුදල් එක්රැස් කරමින් සිටින බව පැවැසේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා කැනඩාවේ සංචාරයක නිරතව සිටියි.

මෙවැනි තත්වයකදී මාවයි සේනාදිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිතයන් කැනඩාවේ ප්‍රදේශ කිහිපයක් පැවැත්වීමට නියමිත ආගමික වැඩසටහන්වලට සහභාගිවීමට නියමිත අතර, මුදල් එක්රැස් කිරීමේ කටයුත්තක්ද සිඳු කිරීමට නියමිත බව පැවැසේ. කැනඩාවෙහි සංක්‍රාමික දෙමළ ජනතාව විශාල පිරිසක් ජීවත්වීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top