උප පොලිස් පරික්ෂකවරු 595 කට උසස් විම්
ජාතික පොලිස් කොමීෂන් සභාවේ අධීක්ෂණය මත පොලිස්පතිවරයා විසින් උප පොලිස් පරික්ෂකවරු 595 ක් පොලිස් පරික්ෂක තනතුරට උසස් කල බව පොලිස් […]
ජාතික පොලිස් කොමීෂන් සභාවේ අධීක්ෂණය මත පොලිස්පතිවරයා විසින් උප පොලිස් පරික්ෂකවරු 595 ක් පොලිස් පරික්ෂක තනතුරට උසස් කල බව පොලිස් […]
ශ්‍රී ලංකාව හා රුවන්ඩාව අතර ආරක්ෂාක සබදතා වර්ධනය කරමින් දෙරටටම වැදගත් වන ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට පළමුවරට අත්සන් තැබීය. රුවන්ඩාවේ විශේෂ
2018 යල කන්නය සඳහා ගොවීන්ට සහනාධාර යටතේ ලබාදෙන පොහොර දිවයිනේ සියලුම පළාත්වලට බෙදාහැරීම මේ වන විටත් ක්‍රමානුකූලව සිදුවන බව ජාතික
මන්දපෝෂණය තුරන් කිරීම සඳහා හොඳ විසඳුමක් වන්නේ, ධාන්‍ය වර්ග වැඩියෙන් භාවිතා කිරීම බවත්, ඒ සඳහා රට තුළ ධාන්‍ය නිෂ්පාදනය වැඩි
මූල්‍ය අපරාධ චෝදනා එල්ලවී තිබියදීත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත් කිරීමෙන් අනතුරුව ජනතා විමුක්ති
උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් අගතියට පත් ජනතාවගේ ප‍්‍රශ්න සහ ගැටළු විසදා ගැනීම උදෙසා සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සහ මේ වනවිට
ශ්‍රී ලංකා රජය මෙවර මැයි දිනය ලබන 7 වනදාට ප්‍රකාශ කර ඇති නමුත්, යාපනයේදී මැයි දින රැලි අද දින පැවැත්වුණි.
ජාත්‍යන්තර මැයි දිනය සමරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) යාපනයේදී පවත්වා තිබුණි. එහිදී මැයි පෙළපාළිය සඳහා ජනතා විමුක්ති පෙරමුණ
නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව පැවැසේ. ඒ සඳහා ආණ්ඩු
සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි. 01- ලක්‍ෂමන් කිරිඇල්ල –