අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය ලබන 4 වනදා විභාගයට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 04 වැනිදා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. අද(22දා) පැවති පක්ෂ නායක […]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 04 වැනිදා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. අද(22දා) පැවති පක්ෂ නායක […]
කිලිනොච්චිය,පණ්නන්කණ්ඩි ප්‍රදේශයේ නිවසක වැසිකිළි වළක් කැපීමේදී ඊයේ(21) බෝම්බයක් මතු වි ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි. කිලිනොච්චිය පොලිසිය පැවසූවේ ඉදිකරමින් පවතින
පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරමහතා ඇප මත මුදාහරින
පුද්ගලයින් 11දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය යළි විවෘත වරෙන්තුවක් නිකුත්
කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය පසුගිය (19) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්
අද ගන්ජා වගා කිරීමට කතාකරන ආණ්ඩුව පොල් කර්මාන්තය දිනෙන් දින වළපල්ලට ඇදදමමින් සිටින බවත් ගන්ජා වැවීමට පෙර රටේ ආර්ථිකයට මහත්
හලාවත සිට කොළඹ දක්වා ධාවනය කරන පුද්ගලික බස්රථ සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. එම
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(22) දහවල් 12.00ට පැවැත්වීමට නියමිතව තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින නිල සංචාරයක් සඳහා අද (22) පකිස්ථානය බලා යාමට නියමිතය. පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ ආරාධනාවකට
නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය නැවතත් නේපාල ජනාධිපති ධූරයට පත්වීම පිළිබඳව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.