මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම පාසල් අද යළි ආරම්භ වෙයි..
මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම පාසල් අද යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි. පසුගිය දිනවල ගැටුම්කාරී […]
මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම පාසල් අද යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි. පසුගිය දිනවල ගැටුම්කාරී […]
නිලාවේලි පෙරියකුලම් වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (11) පෙරවරුවේ පුද්ගලයින් 6 දෙනෙකු පෙරියකුලම් වැවේ නෙළුම්
මෙම සතියේ ප්‍රශ්ණය දැනට දකුණේ සියළු දෙනාගේ අවධානය යොමුවී ඇති සිද්ධීන් ගැනය. ප්‍රශ්ණය – නැගෙනහිර හා මධ්‍යම පළාතේ සිඳුවෙන ප්‍රචණ්ඩත්වය
ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව නිල්වන් පවිත‍්‍ර මිහිතලයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ප‍්‍රබල පිටුවහලක් ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය. ඉන්දියාවේ නවදිල්ලි
හෝමාගම, ගොඩගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් අයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ලොරි රථයක්
පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවු සිද්ධීන් පිලිබදව සොයා බැලීම සදහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා සමග ජවිපෙ නියෝජිත පිරිසක් එම ගැටුම්
නිදහස් කුසලාන 20-20 තුන්කොන් ක්‍රීකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගය කඩුලු 5කින් ජය ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන
රිය අනතුරක් සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන
නිදහස් කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවන තරගය අද (10) පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර