මහනුරව දිස්ත්‍රික්කයේ පාසල් ලබන 12 වනදා යළි විවෘත කරයි..
මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සියලු පාසල් ලබන සඳුදා (12) යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය. […]
මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සියලු පාසල් ලබන සඳුදා (12) යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය. […]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවර ප්‍රදේශයේ නිරික්‍ෂණ චාරිකාවක නිරතව තිබේ. දිගන, අකුරණ සහ කෙන්ගල්ල යන ප්‍රදේශවල පසුගියදා ඇතිවු
නිල සංචාරයක් අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව තිබේ. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන අන්තර් ජාතික සූර්ය
නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කරන ලෙස බලකරමින් ආනන්ද අළුත්ගමගේ මහතා අද(10) උදෑසන නාවලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගයේ බිම වැතිරී විරෝධතාවයක
පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, දෙවන දිනටත් එනම් සිකුරාදා (09) දින කලහකාරි සිදුවීම් ඇතිවූ මහනුවර ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු අධික්ෂණය
මීට දින කිහිපයකට පෙර මහනුවර දිස්ත්‍රීක්කයේ දිගන ප්‍රදේශය මූලික කර ගනිමින් මතු වූ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුම්වලටත් ජාතිවාදය පැතිරවීමට
“උන්ගේ වෛරය මොන තරම් ද යත්, උන් ලෝකය කීතු කීතු කරනු ඇත.” – ආතර් මිලර් (මගේ ඔක්කෝම පුත්තු) මුස්ලිම්වරුන් සහ
දකුණු අපි‍්‍රකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ පිළිරුවක් යාපනය නගරයේ ඉදිකිරීමට තීරණය කර තිබේ. දකුණු අපි‍්‍රකානු මහකොමසාරිස් රොබීනා පී. මාක්ස් මහත්මිය
මුල්ලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට වසරක් සම්පූර්ණ වී තිබේ. පසුගිය 2017 මාර්තු 08 වනදා මුල්ලතිව් දිස්ත්‍රික්ක