වාද්දුවේදී මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් පහක් මරුට
වාද්දුව, පොතුපිටියේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ . ඊයේ (27) සවස වාද්දුව, පොතුපිටිය අනාරක්ෂිත දුම්රිය […]
වාද්දුව, පොතුපිටියේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ . ඊයේ (27) සවස වාද්දුව, පොතුපිටිය අනාරක්ෂිත දුම්රිය […]
පිදෙල් කැස්ත්‍රෝ වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවුඩය, විසිවන සියවසෙහි ලොව කැපී පෙනුණු චරිත අතරින් පිදෙල් කැස්ත්‍රෝ වෙත හිමි
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ මූල්‍ය
සිම්බාබ්වේහිදී පැවති තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27) සමත් විය. මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ
රටේ පොදු මහජනතාව වත්මන් රජය පිළිබද තැබූ බලාපොරොත්තු බිද වැටී නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. දෝෂාරෝපණ චෝදනා සහ
2017 වසරේ උදා ගම්මාන 400ක් ආරම්භ කර අවසන් කිරීමට කටයුතු කිරීමේ ඉලක්කය බවත් වසර 2015-2016 මේ දක්වා කාලය තුළ නිවාස
කිලිනොච්චිය ඉරණමඩු සංවර්ධණ වැඩපිළිවලේ කොටසක් වන ඉපාට් ව්‍යාපෘතිය යටතේ සිදුකරන සංවර්ධන කටයුතුවල අක්‍රමකිතා රැසක් සිදුව ඇති බවට ගොවීන් චෝදනා කර
යාපනය සරසවියදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වෙලුපිල්ලේ ප්‍රබාකරන්ගේ උපන් දිනය සමරා තිබේ. ප්‍රබාකරන්ගේ 62වන උපන් දිනය අදට යෙදී තිබෙන අතර, යාපනය
රට තුල ජාති ආගම් භේද ඇති කිරීමට කිසිදු ඉඩක් නොදෙන බව, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය
ලෝකයේ සමාජවාදී ව්‍යාපාරයේ දැවැන්තයකු සේ සැලකෙන කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ මහතා අභාවප්‍රාප්තවී තිබේ. ඊයේ සවස් වනවිටසිය ජීවිතයෙන් සමුගත් බව