සුළු ජාතීන් තර්ජනය කිරීමේ වැඩපිළිවල යහපාලනයෙත් ක්‍රියාත්මකයිද?
සුළු ජාතීන්ව තර්ජනය කිරීමේ වැඩපිළිවල යහපාලන ආණ්ඩුව යටතෙත් ක්‍රියාත්මක වනවාදැයි සැකයක් මතුවී ඇති බව නැගෙනහිර පළාත් මහ ඇමැති හෆීස් නසීර් […]
සුළු ජාතීන්ව තර්ජනය කිරීමේ වැඩපිළිවල යහපාලන ආණ්ඩුව යටතෙත් ක්‍රියාත්මක වනවාදැයි සැකයක් මතුවී ඇති බව නැගෙනහිර පළාත් මහ ඇමැති හෆීස් නසීර් […]
මට්ටක්කුලිය, සමිත්පුර වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු අද (31) මියගොස් තිබේ. මියගොස්
ඉන්දිය පාර්ලිමෙන්තුව පිළිබඳ රහස් තොරතුරු සොරකම් කර එය පාකිස්ථාන ඔත්තු සේවය වන අයි.එස්.අයි. වෙත ලබාදු චෝදනා මත සමාජ්වාදි පක්‍ෂයේ පාර්ලිමෙන්තු
කොළඹ සිට පවත්වාගෙන යන පුවත්පතක යාපනයේ පිහිටි උප කාර්‍යාලයකට බෝතල් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තාකරු පවසයි. ඉකුත්
යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව විවෘත කරන්නැයි යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ඉල්ලා සිටිමෙන් අනතුරුව සරසවි සිසුන් හා උප කුලපතිවරයා
කිලිනොච්චිය කන්ඩාවලයි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් පුලියම්පොක්කනයි ප්‍රදේශයේ දර්මපුරි පොලිස් ස්ථානයේ මෙහෙයවීමෙන් ඊයේ (30) දින විශේෂ ජංගම පොලිස් සේවාව ක්‍රියාත්මක
2016 වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 2800 දෙනෙකු, රිය අනතුරුවලින් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසා සිටියි.
මඩකලපුව ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබියදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය 28වනදා සොයාගනු ලැබූ වෙඩි නෙවදින රථය පිළිබඳව තොරතුරු
යහපාලන ආණ්ඩුව කෝප් වාර්තාව ඇතුළු කිසිම වාර්තාවක් යටගහන්නේ නැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. පසුගියදා
යාපනයේ සැරිසරණ ‘ආවා ගෲප්’ සාමාජිකයන් ලෙස සැකකෙරෙණ පුද්ගලයන් දෙදෙනකු ඊයේ(30) දින අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසේ. යාපනයේ අතුරු මාර්ගයක් ඔස්සේ