ඉන්දු – ලංකා ධීවර ගැටළු ගැන සාකච්ඡා කිරීමට විදේශ කටයුතු හා ධීවර ඇමැතිවරුන් ඉන්දියාවට
ශ්‍රී ලාංකික සහ ඉන්දීය ධීවරයින් අතර පවතින ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සදහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ විදේශ අමාත්‍ය […]
ශ්‍රී ලාංකික සහ ඉන්දීය ධීවරයින් අතර පවතින ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සදහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ විදේශ අමාත්‍ය […]
තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා මෙනවිය අත්සන් තැබීමට පවා නොහැකි අසාද්‍ය තත්වයක පසුවන බවට තමිල්නාඩු මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය විසින් නිකුත් කළ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට සඳුදා දින යාපනයේ සංචාරයක නිරතවන බව වාර්තාවේ. යාපනයට පැමිණෙන ජනාධිපතිවරයා විසින් පලාලි තෙල්ලිපලයි ප්‍රාදේශිය ලේකම්
වකුගඩු රෝගයට බලපා ඇති හේතු සහ එය නිවාරණය කිරීමේ විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන
දෙමළ වෙබි අඩවියක් අත්හිටුවා ඇති බව වාර්තාවේ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙලෙස ඉකුත් වෙබ් අඩවිය තවකාලිකව අත්හිටුවා තිබේ.
දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන ප්‍රමාණය වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කර සිටියි. මහියංගනය
රජයට අවත් පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ අරමුදල් යොදවා හම්බන්තොට වීරකැටියේ ඉදිකරන ලද ඩී.ඒ. රාජපක්ෂ සමුරු කෞතුකාගාරයට අදාළ අපරාධ විමර්ශනයෙන් ගෝඨාභය
සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රජයේ පාර්ශවයෙන් බලපෑම් එල්ලවීම නිසා එම විමර්ශන
මෙරට යුද හමුදා ඉතිහාසයේ මුල් වරට ඩ්‍රෝන යානා රෙජිමේන්තුවක් ස්ථාපනය කිරීමට හමුදා බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වේ. එහි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආණ්ඩුව යටතේ දෙමළ ජනතාවට ස්ථීර විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාසයක් තිබෙන