වලිගාමම් නැගෙනහිර ප්‍රාදේශිය සභාවේ උප සභාපතිට මරණ තර්ජනයක්..
වලිගාමම්, නැගෙනහිර ප්‍රාදේශිය සභාවේ උප සභාපති ලෙස තේරීපත්වූ මහේන්ද්‍රලිංගම් කපිලන් නැමැත්තාට ඊයේ (27) දින දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර […]
වලිගාමම්, නැගෙනහිර ප්‍රාදේශිය සභාවේ උප සභාපති ලෙස තේරීපත්වූ මහේන්ද්‍රලිංගම් කපිලන් නැමැත්තාට ඊයේ (27) දින දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර […]
ශ්රී බුද්ධ වර්ෂ 2562 ක් වූ 2018 වර්ෂයේ අප්‍රේල් මස 29 හා 30 යන දෙදින මෙවර වෙසක් දින වශයෙන් රජය
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ. කඩවත සිට කතරගම බලා
මැයි 19 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල් දැමීමට තීරණය කර ඇතිබව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.
වෙසක් උත්සවය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සදහා විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇතිය දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව අද (28)
මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය අද (28) ප.ව. 1.45ට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථනයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල්
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහතා සහ දකුණු කොරියානු නායක මූන් ජායි-න් මහතා අතර ඊයේ (27) දින පැවති ඵෙතිහාසික
ජාතික සංහිඳියාවේ පණිවිඩය සමාජය වෙත ගෙනයාමට පාසල හොඳම වේදිකාවක් බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ
ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර ලබාදී තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව සංවිධායකවරුන් දෙදෙනෙකු පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ