එක්දින හා 20-20 ක්‍රිකට් නායකත්වය මැතිව්ස්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා පන්දුවාර 20-20 නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. දීර්ඝකාලීන සැලසුමක් මත මෙම පත්කිරීම් සිදුකළ බව […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා පන්දුවාර 20-20 නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. දීර්ඝකාලීන සැලසුමක් මත මෙම පත්කිරීම් සිදුකළ බව […]
ලබන මස 13 වනදා නවසීලන්තයේ දී ආරම්භ වන වයස අවුරුදු දහනවයෙන් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය
ලබන වසරේ ජනවාරි මාසයේදි ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේයේ සිදුකරන තරග සංචාරයට අදාල කාලසටහන නිකුත් කර තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම
ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන හා අවසන් 20 යි 20 තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (24)
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද(20) ආරම්භ වේ. පළමු
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ තුන් වන තරගය අද (17) දින ඉන්දියාවේ විසාකා පට්නම් හිදි පැවැත්වේ.
ඇෆ්ගනිස්ථානයට ටෙස්ට් වරම් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ අනුව ඔවුන් ලබන වසරේදි සිය පළමු ටෙස්ට්
බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස ශකිබ් අල් හසන් පත්කර ඇත. බංග්ලාදේශ නායකයා ලෙස මෙතෙක් කටයුතු කළේ මුෂ්ෆිකර් රහීම් ය. පිතිකරණ
ඉන්දියාව සමග හිමාචාහිදී පැවැති පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක ජයක් හිමිකර ගෙන තිබේ. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරගය අද (10) පැවැත්වීමට නියමිතව