විදුලි සේවකයන් වැඩ වර්ජන අදහස අත්හරියි..
ඊයේ (19) වනවිට දින 09ක් පුරා සත්‍යග්‍රහයේ නිරතව සිටි විදුලි සේවකයෝ සිය සටන ජයග්‍රහයෙන් නිම කළ බව ලංකා විදුලිබල මණ්ඩල […]
ඊයේ (19) වනවිට දින 09ක් පුරා සත්‍යග්‍රහයේ නිරතව සිටි විදුලි සේවකයෝ සිය සටන ජයග්‍රහයෙන් නිම කළ බව ලංකා විදුලිබල මණ්ඩල […]
ජාතියේ අනාගතය වෙනුවෙන් පරිසර සංරක්ෂණය සඳහා අප විසින් ඉටුකළයුතු වගකීම් සහ යුතුකම් කාර්යක්ෂමව හා නිසිලෙස ඉටුකිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ජනාධිපතිතුමා
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මැලේසියානු අගමැති නජීබ් රසාක් මහතාව, උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා අද (19) දින කොළඹ
නාම යෝජනා සැකසීමේ දී ආසන වෙන් කිරීම සම්බන්‍ධයෙන් අවසන් තිරණයක් නොගෙන ඊයේ දින පැවැති දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන ගත පක්‍ෂ
යාපනය මානගර සභාව සඳහා ආසන වෙන්කිරීමේදී බුලොට් පක්‍ෂයට අසාධාරණයක් සිඳුව ඇති බව පවසා ඊයේ දින පැවැති දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. අද (19)පෙරවරුවේ අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව ඊයේ
නේවාසිකාගාරවල සිසුන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ හතරක් වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය
ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වැඩ භාර ගෙන තිබේ. නව අමාත්‍යධූරය සමඟ තමන් වෙනුවෙන්
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී පැවැත්වේ.